෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

පිස්සු හැදෙන 6th Sense

ඔන්න Tech Section දාන්න කිරි ටොයියා භාණ්ඩයක් හොයා ගත්තා.මට අළුත් උනාට මේක ට්කක් විතර පරණයි. මේක ගැන මට කිව්වෙ අපේ Nuzrath Sir.දැන් කස්ටිය බලනවා ඇති මේකා මේ දොඩවන්නෙ මොකක් ගැනද කියලා?මම මේ කියන්න යන්නෙ අ පේ රටට අල්ලපු රටේ පොරක් කට්ට කාලා හොයාගත්ත ඒළ Technology ඒකක් ගැන. පොරක් කිව්වට ඇත්තටම විද්‍යාඥයෙක්,නම තමා ප්‍රනාව් (අගට Mistery කියලා කෑල්ලකුත් තියනවා[Pranav Mistery]).මෙයා හොයාගන තියනවා 6th Sense Device ඒකක්. ඒක Practicle Life ආදේශ කරාම තියන ප්‍රයෝජන කියලා වැඩක් නෑ (ඒ නිසා කියන්නෙත් නෑ). ම ගේ පුරාජේරු ඇහුවා ඇති නේ? ඒහෙනම් ඈනුම් ඇරියා ඇති.කටවල් ඒහෙම වහල කරල මේක බලල හිටිය නම්…

 

ඒළ නේද Scene ඒක?

අමාරුවෙන් හරි කියව්වාට ඉස්තුතියි!

 

අදට මම හිට්ටා,ආයෙත් Set වෙමු ඉක්මන්ටම

අරිගතෝ ගොසයිමස්!

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s