෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

මගේ ජනෙල් හතේ වීදුරු කුඩු කිරීම (වින්ඩෝස් 7 වලින් Kubuntu 10.10 වලට)

අමාරුවෙන් අමාරුවෙන් ඔන්න මම ආයෙත් Post කට්ටක් ලියන්න පටන් ගත්තා.අද මම ලියන්න යන්නෙ මගේ 2නි Linux ආගමනය ගැනයි.ඉස්සර ඉස්කෝලේ යන දවස් වල ආව නරක ආරංචියක් නිසා තමා රාLa ඒක්ක Mandriva 2008 ඒක්ක Linux වලට බැස්සෙ. රාLaයා කොහෙන්ද මන්දා උස්සගෙන ආපු ඒ වටිනා කියන DVD ඒකේ තිබුනා KDE හා Gnome කියන අටමගල් 2ම.දැන් දැනගත්තට පණ්ඩිතයා වගේ ඒකාලෙ ඕවා දන්නවා කියලෑ?ඉතින් අපේ කරුමෙට මම දැම්මා Gnome රාLa දැම්මා KDE. ඕං ඉතින් පහුවෙනිදා ඉදලා දෙන්නා ගහගන්නවා GUI 2ට (ඔය අස්සෙ මේ මුකුත් නොතෙරුනු දොම්බා හිතනවා ” යකෝ හදපු උන්ටවත් නැති අමාරුවක් නෙ මුන්ට තියෙන්නෙ කියලා “). කෝමින් කෝම අලි ටික දවසකින් මගෙ Linux උනන්දුව විතරක් නෙවේ රාLaත් ඒක්ක ගහගන්න තරම් ආසාවක් තිබ්බ Mandriva Gnome ඒකත් අයින් කරා (ඇයි කියලා අහන්න ඒපා,මමවත් තාම දන්නෑ).

කොහොමින් කොහොමින් හරි ආසාව තිබ්බට Linux වැඩේ මග ඇරුනා.මාසෙකට වගෙ කලින්

රාLa ට Call කරද්දි රාLa Ubuntu 10.10 දාලා.ඔන්න ඊට පස්සෙ මාව ආයිත් පිස්සෙක් උනා.රෑ තිස්සෙ බැනුම් අහගන මම Kubuntu 10.10 බෑවා(Kubuntu දාන්න රාLa ඒකාලෙ ඉදලම Try කොරා.හැබැයි බැරි උනා,හැබැයි දැම්මෙ නම් Ubuntu). රාLa කිව්ව විදියටම මම Kubuntu දාලා සිස්ටම් ඒක උඩ දිනය කරා (බය වෙන්න ඒපා මම කිව්වෙ System Update කරා කියලා ) .හත්වලාමයි Restart වෙලා ඒද්දි මෙන්න System ඒකට කෙල වීලා?අනේ අපොයි උන වැඩක්!

ඊට පස්සෙ අද වෙනකල් Kubuntu දාන්න හම්බුනෙ නෑ කියහංකො. ඕං ඕන මගුලක් කියලා Kubuntu දැමිමා, දාලා System ඒක යාවත්කාලීන ඒහෙම කරා .මේ Kubuntu දාලා හැඩ ඒහෙම බලලා මේක ඔයාලා ඒක්ක බදාගන්න හිතුවෙ.

මේ මගෙ Desktop වල Screenshot ටිකක් (7 සහ Kubuntu )

windows 7 bootscreen ඒක

වැඩක් නෑ හතේ හත වදිනවා මේකට

kubuntu Boot Screen ඒක

windows 7 වලට වැලේ වැලුත් නෑ

windows 7 login ඒක

ලස්සනයි තමා

kubuntu login ඒක

7ට ඇපත් නෑ නේ?

7 Desktop ඒක

වීදුරු වගේ නේ?

Kubuntu Desktop ඒක

ජනෙල් 7 වීදුරු කුඩු නේද?

7 Flip ඒක

ලස්සනද නැද්ද?

kubuntu Flip ඒක වගේ ඒක

මේක ලස්සනයි නේද?

ආසයි නේ? කැමති නම් තව හොයන්න මෙතන කික් කරන්න

Kubuntu වල වැඩකරලා ආසාව සන්සින්දගන්නත් ඒපැයි මම අදට හිට්ටා,ඉක්මන්ට Set වෙමු හලී?

කොනිචිවා වේවා!

Advertisements

7 responses

  1. එළ කිරි මචං… මාත් Kubuntu වලට කැමතියි…Development වලට Ubuntu ටිකක් ඊට වඩා ‍හොඳයි කියලා දැනෙනවා. කොහොමත් අපි එක පවුලේ නේ? 😉 

    December 14, 2010 at 1:35 pm

    • අනිවාර්ග්…
      තාම මම Development වලට බැස්සෙ නෑ,හැබැයි දුන්න ඒ උපදේශේ ඉස්සරහට මසුරං වටිනවා!

      ස්තුති වේවා!

      December 14, 2010 at 1:51 pm

  2. ලයිසන් කොපිය අයින් කරන්න හිතෙන්නෑ බං.නැත්තන් මේක පට්ට.

    December 15, 2010 at 8:28 am

  3. හැක් හැක්
    ආයෙත් පරන කාලෙ වගේ මේ දේවල් වලට වියදම් කරන්න කාලයක් හම්බෙන්නෙ නෙති වෙයිද මං දන්නෑ බං.
    ඒත් ඉත්ං ඒ කාලෙ Class Fees වලිං සී ඩී , ඩී වී ඩී ගත්ත එක ගැන නම් මම අදටත් සංතෝස වෙනව. මොකද ඒ ගත්ත අත්දැකීම් වලිං අදටත් ප්‍රයෝජන ගන්න නිසා
    ඒ මොනා උනත් මේ අවසං වසර නොවැ. හිටපං කො මේ මංගල්ලෙ ඉවර වෙනකං. ඊට පස්සෙ ආයෙමත් අර පරන පිස්සු සේරම කෙලින්න පටං ගන්න ඕන.
    ඔන්න රාළවත් මතක් වෙච්ච එකට තැන්කූ වේවා කිව්ව හරී.
    අයියනායක දෙයියංගෙ පිහිටයි

    June 22, 2014 at 9:04 am

  4. SD

    hmm මචං වැඩේ නම් පංකාදුයි.මට පොඩි ප්‍රශ්නයක් තියනවා openSSL දන්නවා ඇති නේ එක ලෝකේ ඕනෙම OS පොදුයි ඔය කෙර්නල් දෙකෙන්ම හදපු ඒවාට heartbleed ගැහුවා එක ලෝකේ ලොකුම බයනකම වීරසය …ලස්සනට උනාට කෙල වෙනවනම් වැඩක් නැහැනේ 😉

    June 22, 2014 at 4:18 pm

    • As usual කිව්වේ ගොං කතාවක්.මැට්ටෝ ඕනෙම OS පොදුයි උනත් ඒ්කෙන් අැති බලපෑම මොකද්ද ලස්සනට ?

      June 25, 2014 at 8:38 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s