෴::Microsoft වල අතරමං වු කෑරේ ගේ FOSS වියමන::෴

ලිනක්ස් වලට මාරුවෙන්න කාලේ හරිලු?

මේක ලියන්නෙ SLGOSSIP Blog ඒකේ තිබ්බ දැන්නම් පරිගනක වීසිකරන්න වේවි Blog Post ඒක දැකලා.දැන් ඒක දැකලා කලබල වෙන්න ඒපා හොදේ? මේක නිසා මටත් වාසියක් උනා,මොකද්ද දන්නවද? මම ඊයෙ කම්පනා කරා හුදී ජනයාගේ හිත සුව පිණිස ලිනක්ස් භාවිතය ගැන Blog Post ඒකක් නෙවේ Blog Post Season ඒකක් කරන්න. ඒකෙන් ලිනක්ස් කියන්නෙ මොන මගුලක්ද කියලා වත් දන්නැති උදවියට ලිනක්ස් ගැන මම දන්න දේ කියලාදීලා ඒයාලවත් ලිනක්ස් ගැන දැනුම් තේරුම් ඇති උදවිය කරන්න.හොදයි නේ?ඒහෙනම් අද හවස “ලිනකස් දන්නැත්තම් දැනගන්න Season 1 Episode 1” ඒකෙන් හම්බ වෙමු !
පෙන්ගුයින් පැටියගේ පිහිටයි!

Tux

Linux Tux බබා

Advertisements

Comments are closed.